කිවිඳියගේ සටහන [රාත්‍රී ලියනගේ]



නිදහස බෝ සෙයින් තිබුනු
කිසිවකුත් මා නාදුනන කල
ලියන්නට කිසිත් නොතිබුනි
නමුත් මට මා හිමි විනි
ලියන්නට බෝ දේ ඇති
සියල්ලොම මා හදුනන
මෙකල
නිදහස මට නැතිවා සේම
මට මා ද අහිමි ය

- රාත්‍රී ලියනගේ 



1 Comments:

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by