Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

Monday, July 6, 2015

සිහින තරුව අනතුරකින් රෝහලේ


දෙරණ රූපවාහිනියේ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරඟයේ සිහින තරුව බවට පත්වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි එම්.ජී.ධනුෂ්ක සංගීත ප්‍රසංගයකට සහභාගීවී නැවත නිවස බලා යමින් සිටියදී ඔහුගේ රථය අනතුරට පත්ව ඇත.

   එහිදී ධනුෂ්කගේ අතට හානි සිදුවී ඇති අතර ඔහුගේ රියඳුරාද රෝහල්ගත කර ඇත.

Wednesday, January 7, 2015

Opposition leaders rounding up BMICH - විපක්ෂයේ නායකයින් බණ්ඩාරණායක සමරු ශාලාව වටලයි..


කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දෙවනි කොටස තුල රජයේ නියෝජිතයින් මැතිවරණය සම්බන්ධව රහස් කටයුත්තක නිරතවේ යැයි ලද තොරතුරක් මත විපක්ෂයේ දේශපාලන නායකයින් හදිස්සියේම අදාල ස්ථානයට වැටලීමක් සිදුකොට ඇත. ආරක්ෂක අංශවල සහයද මේ සඳහා ලබාගෙන ඇතැයි වාර්තා වේ. 

Discussion

Sports

Featured

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by