Monday, July 6, 2015

සිහින තරුව අනතුරකින් රෝහලේ

11:50 AM


දෙරණ රූපවාහිනියේ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරඟයේ සිහින තරුව බවට පත්වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි එම්.ජී.ධනුෂ්ක සංගීත ප්‍රසංගයකට සහභාගීවී නැවත නිවස බලා යමින් සිටියදී ඔහුගේ රථය අනතුරට පත්ව ඇත.

   එහිදී ධනුෂ්කගේ අතට හානි සිදුවී ඇති අතර ඔහුගේ රියඳුරාද රෝහල්ගත කර ඇත.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by