Thursday, June 4, 2015

සිංහලයා වෙනුවෙන් කොමිසමක් අවශ්‍යයි - ඥානසාර හිමි

6:56 AM


යහපාලනය පදනම් කරගත් ආණ්ඩුවක් යැයි අඬබෙර ගසමින් පැමිණි වත්මන් රජය සිංහල බෞද්ධයා වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බෞද්ධාගම රැකගැනීමටනම් සිංහලයා යහතින් සිටිය යුතු බවත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශකර ඇත.

   නව රජය කිසිවිටක සිංහල බෞද්ධයා රැකීමට ඉදිරිපත් නොවන බවත් නියත වශයෙන් සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් කොමිසමක් පිහිටුවීම අත්‍යාවශ්‍ය බවත් වැඩිදුරටත් සඳහන් කරන ලදි. 

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by