Thursday, June 4, 2015

රූමි මර්ෂුක් ඉල්ලා අස්වේ!

9:30 AM


ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා එම තනතුරින් හදිස්සියේ ඉල්ලා අස්වී ඇත. එම අස්වීමට අදාල ලිපිය වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එස්.මියනවල මහතාවෙත භාරදී ඇති බව වාර්තාවේ. මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතුව පුද්ගලික කරුණක් වීමට ඉඩඇති බව සඳහන්වේ.

   ඉදිරි දින කීපයේ රජයේ ප්‍රධාන ආයතන කීපයක ප්‍රධානීන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තාවේ.

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by